VERSION 3.0 · PREMIUM OFFLINE EDITION

SETH NAADA

සිත නිවන සදහම් නාදය

අන්තර්ජාලය නොමැතිව පිරිත්, මන්ත්‍ර සහ බුද්ධ වන්දනා ශ්‍රවණය කරන්න. ඔබේ සිතට සැනසීම ගෙනෙන සදහම් හඬපට එකතුවක් — ඔබේ දුරකථනයටම.

FREE DOWNLOAD49.2 MB15 OFFLINE AUDIO TRACKS

Android සඳහා APK file එක Download කර Install කරන්න. iPhone සඳහා Web App ක්‍රමය භාවිත කරන්න.

SETH NAADA home screen design previewSETH NAADA audio player design previewAPP DESIGN PREVIEWS
11පිරිත් / Pirith
03මන්ත්‍ර / Mantras
01බුද්ධ වන්දනා
DESIGNED FOR PEACE

App එකේ විශේෂ පහසුකම්

ඔබට කැමති වේලාවක සදහම් නාදයට සවන් දෙන්න.

♫

Offline Audio

හඬපට 15ක් අන්තර්ජාලය නොමැතිව ශ්‍රවණය කරන්න.

▤

ගාථා සහ මන්ත්‍ර

ඇතුළත් ගාථා පාඨ කියවීමේ පහසුකම.

✧

Animated Player

Purple & Gold Neon Design සහ මෘදු චලන රටා.

↻

Repeat & Sleep Timer

7 / 21 වතාවක් නැවත ශ්‍රවණය සහ Sleep Timer.

♡

Favourites

කැමති හඬපට තෝරා පහසුවෙන් නැවත අහන්න.

◉

Media Controls

සහාය දක්වන උපාංගවල lock screen media controls.

GET THE APP

Install කරන ආකාරය

ANDROID

APK Install

  1. Android APK Download button එක ඔබන්න.
  2. Download කළ APK file එක විවෘත කරන්න.
  3. අවශ්‍ය නම් විශ්වාස කරන මේ ගොනුව සඳහා Install permission ලබා දෙන්න.
  4. Install / Update ඔබන්න.
Download APK · 49.2 MB

Version 3.0 · පැරණි app එකට update කිරීමේදී එකම signing key සහ package name අවශ්‍ය වේ.

IPHONE / WEB

Add to Home Screen

  1. SETH NAADA Web App link එක Safari හරහා විවෘත කරන්න.
  2. Share → Add to Home Screen තෝරන්න.
  3. Open as Web App තිබේ නම් ON කර Add ඔබන්න.

iPhone Web App public link එක තවම ලබා දී නොමැත.

HELP

නිතර අසන ප්‍රශ්න

App එක නොමිලේද?

ඔව්, මෙම download එක නොමිලේ ලබා දීමට සකස් කර ඇත.

Data නැතිව පිරිත් අහන්න පුළුවන්ද?

Android APK එක තුළම හඬපට ඇතුළත්. Download සහ update සඳහා Internet අවශ්‍යයි. Web App සඳහා හඬපට මුලින් offline save කළ යුතුයි.

Live Online User Counter එක වැඩ කරන්නේ කොහොමද?

Online counter එක සඳහා Cloudflare backend එක සම්බන්ධ කළ යුතුයි. Offline listening සඳහා එය අවශ්‍ය නැත.

අලුත් App updates ලබාගන්නේ කොහොමද?

නව version එකක් නිකුත් වූ විට CEYLON APP STORE හරහා ලබාගත හැකියි.