Offline Audio
හඬපට 15ක් අන්තර්ජාලය නොමැතිව ශ්‍රවණය කරන්න.
සිත නිවන සදහම් නාදය
අන්තර්ජාලය නොමැතිව පිරිත්, මන්ත්‍ර සහ බුද්ධ වන්දනා ශ්‍රවණය කරන්න. ඔබේ සිතට සැනසීම ගෙනෙන සදහම් හඬපට එකතුවක් — ඔබේ දුරකථනයටම.
Android සඳහා APK file එක Download කර Install කරන්න. iPhone සඳහා Web App ක්‍රමය භාවිත කරන්න.
ඔබට කැමති වේලාවක සදහම් නාදයට සවන් දෙන්න.
හඬපට 15ක් අන්තර්ජාලය නොමැතිව ශ්‍රවණය කරන්න.
ඇතුළත් ගාථා පාඨ කියවීමේ පහසුකම.
Purple & Gold Neon Design සහ මෘදු චලන රටා.
7 / 21 වතාවක් නැවත ශ්‍රවණය සහ Sleep Timer.
කැමති හඬපට තෝරා පහසුවෙන් නැවත අහන්න.
සහාය දක්වන උපාංගවල lock screen media controls.
Version 3.0 · පැරණි app එකට update කිරීමේදී එකම signing key සහ package name අවශ්‍ය වේ.
iPhone Web App public link එක තවම ලබා දී නොමැත.
ඔව්, මෙම download එක නොමිලේ ලබා දීමට සකස් කර ඇත.
Android APK එක තුළම හඬපට ඇතුළත්. Download සහ update සඳහා Internet අවශ්‍යයි. Web App සඳහා හඬපට මුලින් offline save කළ යුතුයි.
Online counter එක සඳහා Cloudflare backend එක සම්බන්ධ කළ යුතුයි. Offline listening සඳහා එය අවශ්‍ය නැත.
නව version එකක් නිකුත් වූ විට CEYLON APP STORE හරහා ලබාගත හැකියි.